අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 20 ක් ලංකාවට

සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 20 ක් ලංකාවට

සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් සිකුරාදා(06) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත ගෙන විත් තිබෙන අතර, සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් හට දෙවන මාත්‍රාව ලෙස ලබා දීම සඳහා මෙම එන්නත්…

සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් සිකුරාදා(06) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත ගෙන  විත් තිබෙන අතර, සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් හට දෙවන මාත්‍රාව ලෙස ලබා දීම සඳහා මෙම එන්නත් තොගය වෙන් කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 20 ක් ලංකාවට | Lanka Newsweek