අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සඳහිරු සෑයේ කොත් වහන්සේ ඉදිරියේ අද(25) ත් ආගමික වතාවත්..!

සඳහිරු සෑයේ කොත් වහන්සේ ඉදිරියේ අද(25) ත් ආගමික වතාවත්..!

සඳහිරු සෑයේ චුඩා මාණික්‍ය සහ කොත් වහන්සේ මේ දක්වා කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර, දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව අද දින (අගෝස්තු 25) උදෑසන ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් නිසි…

සඳහිරු සෑයේ චුඩා මාණික්‍ය සහ කොත් වහන්සේ මේ දක්වා කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර, දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව අද දින (අගෝස්තු 25) උදෑසන ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් නිසි ගෞරව මධ්‍යයේ ආගමික වතාවත් පවත්වන ලදී. 

සඳහිරු සෑයේ කොත් වහන්සේ ඉදිරියේ අද(25) ත් ආගමික වතාවත්..!සඳහිරු සෑයේ කොත් වහන්සේ ඉදිරියේ අද(25) ත් ආගමික වතාවත්..!සඳහිරු සෑයේ කොත් වහන්සේ ඉදිරියේ අද(25) ත් ආගමික වතාවත්..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සඳහිරු සෑයේ කොත් වහන්සේ ඉදිරියේ අද(25) ත් ආගමික වතාවත්..! | Lanka Newsweek