සතොසෙන් එක් අයෙකුට සීනි කිලෝ 5ක් දක්වා
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) මේ දක්වා සතොස මගින් එක් පුද්ගලයෙකුට ලබා දුන් සීනි කිලෝ ග්‍රෑම් 3 ක ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 5ක් දක්වා වැඩි කර ඇති බව සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා සඳහන් කළේය. සෞඛ්‍ය…
(හේමන්ත තුසිත කුමාර)
මේ දක්වා සතොස මගින් එක් පුද්ගලයෙකුට ලබා දුන් සීනි කිලෝ ග්‍රෑම් 3 ක ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 5ක් දක්වා වැඩි කර ඇති බව සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා සඳහන් කළේය. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම හේතුවෙන් සතොස වෙළඳ සැල් ඇතුලට වරකට 5 දෙනෙකු පමණක් ඇතුළත් කර ගන්නා බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1