අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත් සහ සම්බන්ධන් හමු වෙති

සජිත් සහ සම්බන්ධන් හමු වෙති

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අතර විශේෂ සිදුව ඇත. ආර්. සම්බන්ධන් මහතාගේ නිවසේ දී සිදු වූ මෙම හමුවේ දී, රටේ පවතින දේශපාලන…

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අතර විශේෂ සිදුව ඇත.

ආර්. සම්බන්ධන් මහතාගේ නිවසේ දී සිදු වූ මෙම හමුවේ දී, රටේ පවතින දේශපාලන තත්ත්වය ද, ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී ඇති මරු පහර සේම ආර්ථික වශයෙන් සිදුව ඇති පරිහාණිය පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජිත් සහ සම්බන්ධන් හමු වෙති | Lanka Newsweek