අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත් තිස්සමහාරාම ගොවි ගැටළු සොයා බලයි

සජිත් තිස්සමහාරාම ගොවි ගැටළු සොයා බලයි

ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ විමසන "ගොවි හදගැස්ම" වැඩසටහනේ දෙවැනි පියවර ලෙස තිස්සමහාරාම බෙරලිහෙල අතිරේක භෝග ලෙස මුං වගාව සිදුකරන ගොවීන්ගේ ගැටලු විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) පැමිණි…

ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ විමසන "ගොවි හදගැස්ම" වැඩසටහනේ දෙවැනි පියවර ලෙස තිස්සමහාරාම බෙරලිහෙල අතිරේක භෝග ලෙස මුං වගාව සිදුකරන ගොවීන්ගේ ගැටලු විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා අද (04) පැමිණි අතර එම ප්‍රදේශයේ ගොවි ජනතාව සමඟ  දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගත්තේය.

අතිරේක බෝග වගාවන්හි යෙදෙන ගොවීන් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටලු පුළුල් ලෙස එහිදී සාකච්ඡාවට ගැනුණු අතර විශේෂයෙන්ම, ඔවුන්ගේ අස්වැන්නට නිසි වෙළඳපොලක් නොමැතිවීම ,පොහොර සහ බීජ හිඟය, අස්වැන්න කල් තබා ගැනීමේ ක්‍රමවේදහි පවත්නා ගැටලු, මුං ඇට වගාව සදහා සේන දළඹුවාට සමාන දළඹුවන් බෝවීම වැනි ගැටලු පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු විය

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජිත් තිස්සමහාරාම ගොවි ගැටළු සොයා බලයි | Lanka Newsweek