අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත් ත්‍රිකුණාමල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීන් හමුවෙයි

සජිත් ත්‍රිකුණාමල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීන් හමුවෙයි

විදුලිබල සේවකයින් 23000කගේ රැකියා අහිමි වීමත් අවධානයට (අචින්ත මධුර) ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම අරමුණු කර ගෙන විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන ක්‍රියාත්මක කරන…

විදුලිබල සේවකයින් 23000කගේ රැකියා අහිමි වීමත් අවධානයට

(අචින්ත මධුර)


ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම අරමුණු කර ගෙන විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන ක්‍රියාත්මක කරන අතරතුර ත්‍රිකුණාමල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය හවු වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනු ලැබීය.

එහි දී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර විදුලි බල ක්ෂේත්‍රයේ සේවය කරන රාජ්‍ය සේවකයන් 23000කගේ රැකියා අනතුරට පත්ව ඇති අයුරු සම්බන්ධයෙන් ද දීර්ගව සාකච්චා විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න