අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

සජිත් එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

සජිත් එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභපතමින්, තමා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නමුත් තමන් ජනතා සේවය වෙනුවෙන් තව දුරටත්…

7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභපතමින්, තමා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නමුත් තමන් ජනතා සේවය වෙනුවෙන් තව දුරටත් කැපවන බවට ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ය.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න