සජිත්ට මඩ ගහන්න ගිහින් නලින්ද ආයිත් අනා ගනියි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

සජිත්ට ගහන්න ගිය නලින්දගේ අමාත්‍යංශයේ ‘කොන්ඩම්’ එක ගැලවෙයි සෞඛ්‍ය පණිවිඩය දෙන්නෙත් විපක්ෂ දේශපාලකයෙක්ට මඩ ගහලා වැඩේට බැනුම් ආවම පින්තූරෙ මාරු කලා උපත් පාලන උපදෙස දෙන්නෙ සජිත් අර ඒදණ්ඩක යන පින්තූරය…
සජිත්ට ගහන්න ගිය නලින්දගේ අමාත්‍යංශයේ ‘කොන්ඩම්’ එක ගැලවෙයි
සෞඛ්‍ය පණිවිඩය දෙන්නෙත් විපක්ෂ දේශපාලකයෙක්ට මඩ ගහලා
වැඩේට බැනුම් ආවම පින්තූරෙ මාරු කලා
උපත් පාලන උපදෙස දෙන්නෙ සජිත් අර ඒදණ්ඩක යන පින්තූරය edit කරලා. අමාත්‍යාංශ අස්සට පක්ෂ වෙනුවෙන් පෝස්ටර් ගහපු කුලීකාරයො දාගත්තම මෙහෙම ඒවා තමා ඉතින් කරන්නෙ. මොන මානසික රෝගියෝ ද මන්දා මෙහෙම දේවල් කරන උන්
Ministry of Health - Sri Lanka ඊයා හලෝ.. මේකෙ අවුල නොතේරෙන අය අනුරට මෙහෙම අපහාසයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වගේ එකක නිළ පිටුවකින් කලොත් ඒක හොද/මරු/ආතල් වැඩක්ද කියල හිතන්න.

දැන්වීම
(මුලින් දාපු එක)

(අයින් කරලා දාපු එක)
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1