අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරි පිම්මක්..!

සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරි පිම්මක්..!

(හේමන්ත තුසිත කුමාර) ඉදිරි මාස තුනේ දී සංචාරකයින් 20,000ත් 30,000ත් අතර පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තුවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය. ඒ සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරි…

(හේමන්ත තුසිත කුමාර)

ඉදිරි මාස තුනේ දී  සංචාරකයින් 20,000ත් 30,000ත් අතර පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තුවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය. ඒ සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව දැනුවත් කිරීම සදහා කොල්ලුපිටිය සංචාරක අමාත්‍යාංශයේ අද (28) පැවති සාකච්ඡාවක දී ය.එමෙන්ම ලබන වසරේ දී තවත් සංචාරකයින් ලක්ෂ පහමාරක් පමණ දිවයිනට පැමිණෙනු ඇති බවට තමා අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරි පිම්මක්..! | Lanka Newsweek