ශ්‍රී ලංකා Cricket සක්විති සජබයට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

සිනමාවේ සක්විති ගාමිණී ෆොනේසේකා සේම විරුදාවලිය ලත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සක්විති අර්ජුන රණතුංග මහතා විපක්ෂ නායක සහ සමගි ජන බලවේගය සමග එක් විය. ඒ "සමගි රටක්-අනගි හෙටක්" යන තේමාව යටතේ නුවරඑළිය…
සිනමාවේ සක්විති ගාමිණී ෆොනේසේකා සේම විරුදාවලිය ලත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සක්විති අර්ජුන රණතුංග මහතා විපක්ෂ නායක සහ සමගි ජන බලවේගය සමග එක් විය.
ඒ "සමගි රටක්-අනගි හෙටක්" යන තේමාව යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, තලවකැලේ නගර සභා ක්‍රීඩාංගනයේ පැවති සමගි ජන බලවේගයේ මැයි දින රැළියේදී ය.
ශ්‍රී ලංකාවට මුලින්ම ක්‍රිකට් ලෝක කුසලානය ගෙන දුන් අර්ජුන රණතුංග මහතා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් අවුරුදු ගණනාවක් හඬ නැගුවත් ඔහුට හෝ ක්‍රිකට් ක්‍රීඩාවට සාධාරණයක් නොවුණු බව ක්‍රිකට් ලෝලීන් පිරිසක් "lankanewsweesk" සමග පැවසූහ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1