ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) ඊයෙන් අවසන් වූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරඟාවලිය 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජයගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් පිරිනමා…
(හේමන්ත තුසිත කුමාර)
ඊයෙන් අවසන් වූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරඟාවලිය 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජයගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් පිරිනමා ඇත.ඒ ඔහුගේ ට්විටර් ගිණුමේ ට්විටර් සටහනක් තබමිනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1