අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් පකිස්තානයේ සංචාරයක යෙදීමට නියමිතයි

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් පකිස්තානයේ සංචාරයක යෙදීමට නියමිතයි

සිව්දින තරග දෙකකට සහ එක්දින තරග තුනකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් පකිස්තානයේ සංචාරයක යෙදීමට නියමිතයි.සංචාරය අරඹමින් නොවැම්බර් 11 දා සිට 14 දා දක්වා පළමු සිව් දින තරගයත්,නොවැම්බර් 18 සිට 21…

සිව්දින තරග දෙකකට සහ එක්දින තරග තුනකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් පකිස්තානයේ සංචාරයක යෙදීමට නියමිතයි.සංචාරය අරඹමින් නොවැම්බර් 11 දා සිට 14 දා දක්වා පළමු සිව් දින තරගයත්,නොවැම්බර් 18 සිට 21 දක්වා දෙවන සිව් දින තරගයත් පැවත්වීමට නියමිතව තිබෙනවා.


එක්දින තරග තුන නොවැම්බර් 25,27 සහ 29 යන දිනවල පැවත්වීමට කටයුුතු යොදා තිබෙනවා.මේ සියලු තරග ඉස්ලාමාබාද් හී පැවත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් 7 දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න