අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ශ්‍රී ලංකාව Pandora පත්‍රිකා විමර්ශන අරඹයි

ශ්‍රී ලංකාව Pandora පත්‍රිකා විමර්ශන අරඹයි

පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළබඳ විමර්ශන මේ වනවිටත් විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් ආරම්භ කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරා…


පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළබඳ විමර්ශන මේ වනවිටත්  විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් ආරම්භ කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය සඳහන් කළාය.

එලෙස විමර්ශන කටයුතු ආරම්භ කර ඇත්තේ  එම ගනුදෙනු පිළිබඳව වහාම විමර්ශනයක් සිදුකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කිරීමෙන් පසුව ය.

මාසයක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙන්නැයි ද ජනාධිපතිවරයා ඉල්ලා ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න