අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලංකාව D ශ්‍රේණිය දක්වා පහතට

ශ්‍රී ලංකාව D ශ්‍රේණිය දක්වා පහතට

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කිරීම "ඩී" කාණ්ඩය දක්වා පහත දැමීමට "STANDARD & POOR'S" ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ සමාගම පියවර ගෙන ඇත. එම සමාගම මෙම පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව 2022…

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර ශ්‍රේණිගත කිරීම "ඩී" කාණ්ඩය දක්වා පහත දැමීමට "STANDARD & POOR'S" ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ සමාගම පියවර ගෙන ඇත.

එම සමාගම මෙම පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව 2022 සැප්තැම්බර් මස 14 සහ 28 යන දිනයන්හී බැඳුම්කර සඳහා ගෙවීමට තිබූ පොලී මුදල් වාරික දෙකක් ගෙවීම අතපසු කිරීම නිසාය.  
 
නියමිත දිනය මග හැරී දින 30 ක් ඇතුළත එම මුදල් ශ්‍රී ලංකා රජය ගෙවනු ඇතැයි "STANDARD & POOR'S" සමාගම අපේක්ෂා නොකරන බව එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රී ලංකාව D ශ්‍රේණිය දක්වා පහතට | Lanka Newsweek