අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල යටිතල පහසුකම් වල​ට SEA-ME-WE 6 සම්බන්ධ වෙයි

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල යටිතල පහසුකම් වල​ට SEA-ME-WE 6 සම්බන්ධ වෙයි

2024 දෙසැම්බ​ර් 29 වෙනිදා ශ්‍රී ලංකාවේ අන්තර්ජාල යටිතල පහසුකම් වල​ට SEA-ME-WE 6 submarine cable system එක නිල වශයෙන් සම්බන්ධ කෙරු​නා. මෙය ශ්‍රී ලංකාවට එකතු වන්නේ මාතර මුහුදු තීරයෙන්. රටවල් 14ක් එකට…

2024 දෙසැම්බ​ර් 29 වෙනිදා ශ්‍රී ලංකාවේ අන්තර්ජාල යටිතල පහසුකම් වල​ට SEA-ME-WE 6 submarine cable system එක නිල වශයෙන් සම්බන්ධ කෙරු​නා. මෙය ශ්‍රී ලංකාවට එකතු වන්නේ මාතර මුහුදු තීරයෙන්.

රටවල් 14ක් එකට සම්බන්ධ කෙරෙමින්, කිලෝමීටර 21,700ක දිගකින් යුතුව දිවෙන මේ කේබල් පද්ධතිය සිංගප්පූරුවේ සිට ප්‍රංශය දක්වා දිවෙනවා. මේ කේබල් පද්ධතිය​ සතු​ව තප්පරයට ටෙරා බිට් 130ක (130Tbps) වේගයකින් දත්ත හුවමාරු කිරීමේ වේගයක් පවතිනවා.

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල යටිතල පහසුකම් වෙත SEA-ME-WE 6හි එකතු වීම හරහා ශ්‍රී ලංකාවේ අන්තර්ජාලයේ වේගයට කුමන ආකාරයේ වෙනසක් ඇති කරයිද? ඔයාගේ අදහස කමෙන්ට් එකකින් දක්වන්න.

දැන්වීම

ශ්‍රී ලංකාව Internet එන හැටි ගැන වැඩි විස්තර දැනගන්න මේ ලිපිය කියවන්න - https://androidwedakarayo.com/how-does-sri-lanka-connect.../

(Android වැඩකාරයෝ )

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න