අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වොෂින්ටන්හි දරුණු දුම්රිය අනතුරකින් 3ක් මරුට

වොෂින්ටන්හි දරුණු දුම්රිය අනතුරකින් 3ක් මරුට

(හේමන්ත තුෂිත කුමාර) හැත්තෑ දෙදෙනෙකුට බරපතලයි පැයට සැතපුම් 30 mph ක වේගයෙන් ගමන්කිරීමට සංඥා රඳවා තිබුනත් එය නොසලකා පැයට සැතපුම් 80mph ක වේගයෙන් ගමන් කළ දුම්රියක් ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේදී පීලි…

(හේමන්ත තුෂිත කුමාර)

හැත්තෑ දෙදෙනෙකුට බරපතලයි

පැයට සැතපුම් 30 mph ක වේගයෙන් ගමන්කිරීමට සංඥා රඳවා තිබුනත් එය නොසලකා පැයට සැතපුම් 80mph ක වේගයෙන් ගමන් කළ දුම්රියක් ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේදී පීලි පැනීම නිසා පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් ඇත. සිදුවීම වන අවස්ථාවේදී පුද්ගලයින් 86 දෙනෙකු පමණ දුම්රියේ සිට අති අතර අනතුරට ලක්වීම  හේතුවෙන් පුද්ගලයින් 72 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇත .   පීලි පැනීම නිසා දුම්රිය ගමන්කරමින් තිබූ පාලමේ කොටසක් ද බිඳගෙන  පහලින් වූ අධිවේගී මාර්ගයට කඩා  වැටුණු අතර අධිවේගී මාර්ගයේ ගමන් කළ වාහන ද ඒ හේතුවෙන් අනතුරට ලක්ව ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
වොෂින්ටන්හි දරුණු දුම්රිය අනතුරකින් 3ක් මරුට | Lanka Newsweek