අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වෛද්‍ය අනුමැතියෙන් පසු පාසල් සිසුන්ටත් ෆයිසර් එන්නත්

වෛද්‍ය අනුමැතියෙන් පසු පාසල් සිසුන්ටත් ෆයිසර් එන්නත්

(හේමන්ත තුසිත කුමාර) වෛද්‍ය අනුමැතිය ලද වහාම අදාළ වයස් ඛාණ්ඩවල පසුවන පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට හැකියාව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සිකුරාදා(03) පැවති කොව්ඩ් මර්දන විශේෂ කමිටු…

(හේමන්ත තුසිත කුමාර) 

වෛද්‍ය අනුමැතිය ලද වහාම අදාළ වයස් ඛාණ්ඩවල පසුවන පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට හැකියාව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සිකුරාදා(03) පැවති කොව්ඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

ඉදිරි සති දෙකක කාලය ඇතුළත දී වයස අවුරදු 20-29 වයස් සීමාවේ එන්නතකරණය අවසන් කිරීමේ අවශ්‍යතාව කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇති අතර වයස අවුරුද 30 ට වැඩි ජනතාවගේ එන්නත්කරණ වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීමට සහය දුන් සියලු පාර්ෂවයන්ට ජනාධිපතිවරයා  සිය ස්තුතිය පළ කර ඇත .
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
වෛද්‍ය අනුමැතියෙන් පසු පාසල් සිසුන්ටත් ෆයිසර් එන්නත් | Lanka Newsweek