වෛද්‍යවරියක් දුෂණය වුනාම විතරක් විශාල ආංදෝලනයක්..?

අනිවාර්යයෙන්ම ඒ දූෂකයා සොයා නිසි දඩුවම් ලබා දෙන්න..! සමුහ දුෂණයට ලක්වු දැරිය කෙලෙසූ නරුමයෝ 21ට නීතිය ක්‍රියාත්මක වෙයි ද..? ඒවගේම රට පුරා අසරණ දරුවන් වෙනුවෙන් දූෂණය කරාම දූෂණය වුනාම අඩන්නට එකෙක් නැහැ…
අනිවාර්යයෙන්ම ඒ දූෂකයා සොයා නිසි දඩුවම් ලබා දෙන්න..!
සමුහ දුෂණයට ලක්වු දැරිය කෙලෙසූ නරුමයෝ 21ට නීතිය ක්‍රියාත්මක වෙයි ද..?
ඒවගේම රට පුරා අසරණ දරුවන් වෙනුවෙන් දූෂණය කරාම දූෂණය වුනාම අඩන්නට එකෙක් නැහැ ඒ ගැන කතා කරන්නට එකෙක් නෑ.හඩක් නැගුවේ UH RO Sri Lanka සංවිධානය පමණි. නීතිඥ සහය ලැබුණේ පුණ්‍යමිණි බණ්ඩාර බාලසූරියගෙන් පමණි.
මාධ්‍යයට නොපෙනෙන යට ගිය තවත් එක සිදුවීමක් මේ.තවත් සිදුවීම් බොහෝය.
ජාතික පාසලේ දුෂණයට ලක්වුණ දරියගේ සිදුවීම යට ගහන්න පොලිසිය හා වෛද්‍යවරයා දත කන්නේ ඇයි..?
21 දෙනෙකු එකතු වෙලා තණමල්විල ජාතික පාසලේ දැරියක් දුෂණය කල සිදුවීම හම්බන්තොට පොලිසිය යට ගහන්න උත්සහ දරන අතර ඒ සම්බන්ව කතා කල අයට බලපෑම් කරන්නත් ඒ වෙනුවෙන් හඩක් නෑගු UH RO Sri Lanka Facebook පිටුවත් රිපොට් කරන්න පටන් අරන්.
දැන්වීම
සමුහ දුෂණයට ලක්වු දැරිය කෙලෙසූ නරුමයෝ 21ට නීතිය ක්‍රියාත්මක වෙයි ද..? මේ දුෂණය යට ගැහුවේ තණමල්විල ජාතික පාසලේ නම රැක ගන්නයි. අද වන විට ඒ ළමයා වෙනුවෙන් වෙන කිසිවෙක් නැත. මුළු නඩු 10.සැකකරුවන් 22. ඈයට අ.පො.ස.සා.පෙ. 2025 මාර්තු. අධිකරණයෙන් / case conference එකේ ප්‍රකාශ කර ලබා ගත් ළමයාව තලංගම පොලීසියට බාර දී වගකීමෙන් නිදහස් වී ඇත්තේ ජාතික ළමාරකෂ්ක අධිකාරියේ අධ්‍යක්ෂවරියක්.වින්දිත ළමයාගෙ මව ඒ ගැන පැහැදිලිව කතා කරනවා වීඩියෝවක.
2025.02.25 දා 0372241030 අංකයෙන් ළමයාට අපහාස /තර්ජන කර ඇමතුමක් එනවා. කාන්තාවන් කිහිප දෙනෙක් නොයෙක් බොරු කියමින් දුරකථනය විසන්ධි කරනවා.වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරියට , ජා.ළමාරක්ෂක අධිකාරියට දන්වා ඇතත් නිසියාකාර කටයුතු වන බවක් නම් නොපෙනේ. එසේ වූවානම් ඒ අසැබි කාන්තාවන් අත් අඩංගුවට ගත යුතුව තිබුනේය.
ළමයින් වෙනුවෙන් ඇති අමාත්‍යංශය /ලේකම් හෝ සම්බන්ධ වන්නේද නැති රටකි.