අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විනෝදාස්වාද

විශාල ගෞරවයක් රූකාන්ත පවුලට ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවෙන් ලබා දෙයි

විශාල ගෞරවයක් රූකාන්ත පවුලට ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවෙන් ලබා දෙයි

ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයට හා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවට දැක් වූ කැපීපෙනෙන දායකත්වය වෙනුවෙන් රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරා යන දෙපළට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුවේ දී…

ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයට හා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවට දැක් වූ කැපීපෙනෙන දායකත්වය වෙනුවෙන් රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරා යන දෙපළට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලාංකික කලාකරුවකුට ලැබෙන ඉහළ ගෞරව සම්මානය පුද කරනු ලැබිණි.

ඔස්ට්‍රේලියා විපක්ෂ නායක ජෝන් පෙසුටෝ සහ විපක්ෂ මන්ත්‍රී රිචඩ් වෙල්ඩ් විසින් මෙය සංවිධාන කොට තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න