විශ්වවිද්‍යාලය කඩඉම් ලකුණු මේ සතියේ නිකුත් වේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු මේ සතියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ප්‍රකාශ කර සිටි. 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙම කඩඉම් ලකුණු…
මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු මේ සතියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ප්‍රකාශ කර සිටි.
2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙම කඩඉම් ලකුණු නිකුත් කෙරෙණු ඇත.
පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලයට සිසුන් 25,000ක් අධික ප්‍රමාණයක් ඇතුලත් කර ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කරයි.
මේ වන විට ඒ සඳහා අයැදුම්පත් 50,000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ද එම කොමිසම ප්‍රකාශ කර සිටි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1