විරහව
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) පෙරුම් පුරා පෙමින් බැඳී ඇතුළු වෙලා අකුරු කළා හදේ මෙමා වළලු නිමා ඇඳුරුතුමිය පුළුල් කළා දෙඅත හුවා හිස අත ගා උකුළට ගෙන මා සනසා තදින් වැළඳ මා නළවා දඬුවම් දී එළියේ දමා දොර වැසුවේ…
(සුජිත් මංගල ද සිල්වා)
පෙරුම් පුරා පෙමින් බැඳී
ඇතුළු වෙලා අකුරු කළා
හදේ මෙමා වළලු නිමා
දැන්වීම
ඇඳුරුතුමිය පුළුල් කළා
දෙඅත හුවා හිස අත ගා
උකුළට ගෙන මා සනසා
තදින් වැළඳ මා නළවා
දඬුවම් දී එළියේ දමා
දොර වැසුවේ කියනු කිමා..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1