විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය මන්ත්‍රී ආචාර්ය ශෂී තරූර් හමුවෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය සංචාරයේ තවත් වැදගත් දිනයක් වන අද දිනයේ දී ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ට නායකයකු වු ආචාර්ය ශෂී තාරූර්…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය සංචාරයේ තවත් වැදගත් දිනයක් වන අද දිනයේ දී ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ට නායකයකු වු ආචාර්ය ශෂී තාරූර් මහතා හමු විය.
එහි දී ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශක්තිමත් කිරීම, දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති සහයෝගිතාව වැඩිදියුණු කිරීම යන කරුණු ඇතුළු දෙරටට වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ අවධානය යොමු විය. මෙහි දී දෙපාර්ශ්වය අතර දෙරටේ සංවර්ධනයට අදාළ කරුණු රැසක් හුවමාරු කර ගන්නා ලදී.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1