විපක්ෂ නායක සජිත් නව දේශපාලන සංස්කෘතියකට මුල පුරයි - 5 වෙනි තානාපතිත් හමුවී ලංකාවට ආධාර ඉල්ලයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ආණ්ඩුව අපසුතාවයට පත් කිරීමට ජනතාව ඇපයට ගන්න සජිත් සුදානම් නෑ දින දෙක තුල හමුවන 5 වන තානාපති ලෙස ජර්මන් තානාපති හමු වෙයි මීට පෙර විපක්ෂ නායකවරුන්ටත් - ආණ්ඩුවටත් ආදර්ශයක් දිට්වා සුළි කුණාටුව නිසා අසරණ…
ආණ්ඩුව අපසුතාවයට පත් කිරීමට ජනතාව ඇපයට ගන්න සජිත් සුදානම් නෑ
දින දෙක තුල හමුවන 5 වන තානාපති ලෙස ජර්මන් තානාපති හමු වෙයි
මීට පෙර විපක්ෂ නායකවරුන්ටත් - ආණ්ඩුවටත් ආදර්ශයක්
දිට්වා සුළි කුණාටුව නිසා අසරණ වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් ජර්මානු ජනරජයේ සහාය ලබා ගැනීමට අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ජර්මානු ජනරජයේ මෙරට තානාපති Dr. Felix Neumann මහතා හමු විය.
එහි දී දෙපාර්ශ්වය අතර පවතින ආපදා තත්ත්වය සමඟ උද්ගත වූ ආර්ථික, සමාජීය, පාරිසරික ගැටලු රාශියක් කෙරෙහි අවධානය යොමු විය. එහි දී පවතින ආපදා තත්ත්වයත් ඉන් පසුව උද්ගත විය හැකි පශ්චාත් ආපදා තත්ත්වය සහ වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා ජර්මානු ජනරජයට ලබා දිය හැකි උපරිම දායකත්වය මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටියේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1