විපක්ෂ නායක සජිත් නල්ලච්චිය කොට්ඨාසයේ ගොවි ගැටළු සොයා බලයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(අචින්ත මධුර) ගමින් ගමට දෙරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන යටතේ කලාවැව ආසනයේ නල්ලච්චිය කොට්ඨාසයේ දී එම ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමේ ජන හමුවක් පැවැත්විණි. එහි දී…
(අචින්ත මධුර)
ගමින් ගමට දෙරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන යටතේ කලාවැව ආසනයේ නල්ලච්චිය කොට්ඨාසයේ දී එම ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමේ ජන හමුවක් පැවැත්විණි. එහි දී එම ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට හැකි විය.
එම අවස්ථාවේ දී වත්මන් රජය රාජ්‍ය සේවකයා අමතක කර කටයුතු කරන ආකාරය ඇතුළු ජනතාව පීඩාවට පත් කරමින් කටයුතු කරන ආකාරය ගැන පැමිණ සිටි පිරිස දැනුවත් කිරීමට ද කටයුතු කරන ලදී.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1