විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂයේ නියෝජිතයෝ රැස්වෙයි - එක්ව වැඩ කිරීමට එකඟ වෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ මතු ව ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (25) විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ මතු ව ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (25) විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට රැස්විය.
එහි දී මෙම සිදුවීමට අදාළ නඩු කටයුත්ත සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර එහි දී විපක්ෂයේ දේශපාලන පක්ෂ එකට එක්ව කටයුතු කිරීමේ වැදගත්කම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පෙන්වා දෙනු ලැබීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1