අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විපක්ෂය අවශ්‍ය අවස්ථාවල සහය දුන්නා

විපක්ෂය අවශ්‍ය අවස්ථාවල සහය දුන්නා

විපක්ෂය සෑම විටම අවශ්‍ය අවස්ථාවලදී ආණ්ඩුවට සහය දක්වා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. "විපක්ෂයේ සිටින අය සහය දුන්නේ නැතැයි ජනපති කිව්වා. 21…

විපක්ෂය සෑම විටම අවශ්‍ය අවස්ථාවලදී ආණ්ඩුවට සහය දක්වා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"විපක්ෂයේ සිටින අය සහය දුන්නේ නැතැයි ජනපති කිව්වා. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය දුන්නේ නැද්ද..? අපි සහාය නොදුන්නා නම් එම ව්‍යවස්ථාව සම්මත කර ගන්න පුලුවන්ද..? අපි අවශ්‍ය වෙලාවට සහාය දුන්නා. පළාත් පාලන මැතිවරණය පැවැත් විය යුතුයි. අපට ප්‍රජාතන්ත්‍රවාදය වැදගත්" යැයි ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විපක්ෂය අවශ්‍ය අවස්ථාවල සහය දුන්නා | Lanka Newsweek