අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විදෙස් බැංකු දෙකකින් රටට තවත් ඩොලර් බිලියන 7ක්

විදෙස් බැංකු දෙකකින් රටට තවත් ඩොලර් බිලියන 7ක්

තවත් විදෙස් බැංකු දෙකකින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 7ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, ලෝක…

තවත් විදෙස් බැංකු දෙකකින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 7ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් එලෙස ණය මුදල් ලැබෙන බවයි.

ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ගනුදෙනුවලට විශ්වාසවන්ත රටක් ලෙස මෙමේම තත්වය ලොව අනෙක් ගනුදෙනුකරුවන්ට හොඳ මග පෙන්වීමක් වනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය. 

මේ වන විට නීත්‍යානුකල මත්පැන් සහ දුම්වැටි අලෙවිය 30% ත් 40% ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇතැයිද රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විදෙස් බැංකු දෙකකින් රටට තවත් ඩොලර් බිලියන 7ක් | Lanka Newsweek