අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වසන්ත සේනානායක සජබයට එක් වෙයි

වසන්ත සේනානායක සජබයට එක් වෙයි

මහාමාන්‍ය ඩී එස් සේනානායක මහතාගේ මී මුණුපුරෙකු වන හිටපු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සමගි ජන බලවේගයට එක් වී ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති…

මහාමාන්‍ය ඩී එස් සේනානායක මහතාගේ මී මුණුපුරෙකු වන හිටපු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සමගි ජන බලවේගයට එක් වී ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති වසන්ත සේනානායක මහතා එම පක්ෂයේ දැදිගම ආසන සංවිධායකවරයා ලෙස පත් කරනු ලැබ තිබේ.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී වසන්ත සේනානායක මහතා සමගි ජනබලවේගයෙන් තරඟ කරමින් විපක්ෂ නයක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සූදානමින් සිටියි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න