අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වසන්තට ලැබුන කෙහෙල් බෙදාගෙන කෑවේ - මහින්ද ජයසිංහ

වසන්තට ලැබුන කෙහෙල් බෙදාගෙන කෑවේ - මහින්ද ජයසිංහ

වසන්ත බේරගන්න මහින්ද ඇවිත්..? " වසන්තට දුන් කෙහෙල් කැන තනියෙන් කෑවෙ නෑ.ඒක පක්ෂ මූලස්ථානයට ගෙනත් බෙදාගෙනයි අපි කෑවේ.තාමත් එහෙමයි " නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ. මහින්ද ජයසිංහලා තවදුරටත් විහිළු සපයනවා.…

වසන්ත බේරගන්න මහින්ද ඇවිත්..?

" වසන්තට දුන් කෙහෙල් කැන තනියෙන් කෑවෙ නෑ.ඒක පක්ෂ මූලස්ථානයට ගෙනත් බෙදාගෙනයි අපි කෑවේ.තාමත් එහෙමයි " නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ.

මහින්ද ජයසිංහලා තවදුරටත් විහිළු සපයනවා. බයිලා කියන්නේ නැතිව වත්කම් උපයා ගත්ත විදිහට පැහැදිලි කරන්න ලෑස්ති වෙන්න.

මහින්ද ජයසිංහගේ කතාවෙන් එකක් පැහැදිලියි. නායකයෝ ඔක්කොම පහල සාමාජියන්ට බොරු කියලා.

දැන්වීම

බොරු වීරයෝ වෙලා.උන්ගෙන් යැපිලා.

ඒ අතර හොඳ උපයලා.

දැන් බොරුව අහුවෙලා,

නායකයෝ එක එකාගේ පිට කහ ගන්නවා.

මේවට තවමත් අහුවෙන ජවිපෙ සාමාජියෝ ඉන්නවා නං එයාලා පන්ති පහ කරපු අය නං වෙන්න බෑ.

- RRMC -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න