ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව ගැන කී දේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාව සිය ජනගහනයෙන් 10% කට පූර්ණ එන්නත ලබා දීමේ මාවතට පිවිසීමට කටයුතු කරමින් සිටින බව දැකීම සතුටට කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ඇඩෙනම් මහතා කියා…
(හේමන්ත තුසිත කුමාර)
ශ්‍රී ලංකාව සිය ජනගහනයෙන් 10% කට පූර්ණ එන්නත ලබා දීමේ මාවතට පිවිසීමට කටයුතු කරමින් සිටින බව දැකීම සතුටට කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ඇඩෙනම් මහතා කියා සිටියි .
වෛරසය මැඩපැවැත්වීම වෙනුවෙන් ගෙන ඇති මහජන සෞඛ්‍ය හා සමාජීය පියවරයන් පිළිබඳව ශ්‍රී ලංකා රජයේ හා ශ්‍රී ලාංකීය ජනතාවගේ උත්සාහයට ස්තුතිවන්ත වන බව ද ඔහු පවසා සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1