අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක්

ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක්

(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ණය මුදලක් අනුමත කර ඇත.ලෝක බැංකුවේ විධායක මණ්ඩලය අදාළ අනුමැතිය ඊයේ(30) ලබා දුනි.…

(හේමන්ත තුසිත කුමාර)

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ණය මුදලක් අනුමත කර ඇත.ලෝක බැංකුවේ විධායක මණ්ඩලය අදාළ අනුමැතිය ඊයේ(30) ලබා දුනි. Inclusive Connectivity and Development Project යටතේ එම ණය මුදල් අනුමත කර තිබුණි. ග්‍රාමීය හා ඊට අනුබද්ධිත කෘෂිකාර්මික සේවා දියුණු කීරීමට වෙනුවෙන් හිමිවන මෙම මුදල ඉතා කඩිනමින් ලැබෙනු ඇත.

.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් | Lanka Newsweek