අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

ලෝක කුසලානයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් දිවයිනට

ලෝක කුසලානයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් දිවයිනට

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (06) ශ්‍රී ලංකාවට පැමිණි‌යේ ය. අද අලුයම 1.00 පමණ ඔවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල…

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (06) ශ්‍රී ලංකාවට පැමිණි‌යේ ය. අද අලුයම 1.00 පමණ ඔවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ලඟා විය. ශ්‍රී ලංකා කණ්ඩායම  සුපිරි 12 දෙනාගේ වටයේ දී තරඟ 3ක් පරාජය වූ නිසා අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්තාව අහිමි විය. ඒ හේතුවෙන් මෙලෙස ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු විය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න