අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලාෆ් ගෑස් මිල වැඩි වේ

ලාෆ් ගෑස් මිල වැඩි වේ

(හේමන්ත තුසිත කුමාර ) පාරිභෝගික කටයුතු අධිකාරිය ලාෆ් ගෑස් සමාගමට, ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 1,856ක් දක්වාත් කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 743ක් දක්වාත් ඉහළ…

(හේමන්ත තුසිත කුමාර )

පාරිභෝගික කටයුතු අධිකාරිය ලාෆ් ගෑස් සමාගමට, ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 1,856ක් දක්වාත් කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 743ක් දක්වාත් ඉහළ දැමීමට අවසර ලබාදී ඇත.මේ අනුව ගෑස් කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 363කින් මිල වැඩිවී ඇති අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් වැඩිවී ඇත.

ලාෆ් ගෑස් මිල ඉහල ගියත් ලිට්රෝ ගෑස් මිල වැඩිකිරීමට කිසිදු තීරණයක් ගෙන නැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ලාෆ් ගෑස් මිල වැඩි වේ | Lanka Newsweek