අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලලිත් ඇතුලත්මුදලි පදනමේ කටයුතු අඛණ්ඩවම ඉදිරියට යනවා - රවී කරුණානායක

ලලිත් ඇතුලත්මුදලි පදනමේ කටයුතු අඛණ්ඩවම ඉදිරියට යනවා - රවී කරුණානායක

"නායකත්වය යනු බලය නොවේ, එය වගකීමයි" - ලලිත් ඇතුලත් මුදලි පසුගියදා පවතී මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකශ කළේ ලලිත් ඇතුලත්මුදලි පදනමේ වැඩ කටයුතු අඛණ්ඩවම ඉදියට ගෙනියාමේ…

"නායකත්වය යනු බලය නොවේ, එය වගකීමයි" - ලලිත් ඇතුලත් මුදලි 

පසුගියදා පවතී මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකශ කළේ ලලිත් ඇතුලත්මුදලි පදනමේ වැඩ කටයුතු අඛණ්ඩවම ඉදියට ගෙනියාමේ වගකීම තමන් ඉටු කරන බවයි.  

1981 දී, ලලිත් ඇතුලත්මුදලි තරුණයන් සවිබල ගැන්වීමට තීරණය කළ අතර, ඔහු මහපොළ සංකල්පය ආරම්භ කළේය. අද වන විට, ඔහුගේ සංකල්පය මත පදනම්ව, මහපොළ ලබන්නන් 650,000 කට වඩා සිටී.

විශ්වවිද්‍යාලයට ඇතුළු වන සෑම අයකුට මහපොළ සංකල්පයේ ප්‍රතිලාභියෙකු වීම සහතික කිරීම ඔහුගේ සිහිනය විය. ලලිත් ඇතුලත්මුදලි වරෙක පැවැසුවේ, "නායකත්වය යනු බලය නොවේ, එය වගකීමයි" යනුවෙනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න