ලංකාවට පැමිණෙන විට PCR පරීක්ෂණවලට හෝටලයක නැවතිය යුතු නැහැ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා ගෙන වෙනත් රටක සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකික මගීන් හට PCR පරීක්ෂණ සඳහා හෝටලයක නැවතීමට අවශ්‍ය නොවන බව…
(හේමන්ත තුසිත කුමාර)
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා ගෙන වෙනත් රටක සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකික මගීන් හට PCR පරීක්ෂණ සඳහා හෝටලයක නැවතීමට අවශ්‍ය නොවන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියි. PCR පරීක්ෂණ හැකි ඉක්මනින් ලබන සතියේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ම සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදු කිරීමට කටයුතු සැලසුම් කර ඇති ඔහු පැවසීය. එහිදී NEGATIVE ප්‍රතිඵල ලැබෙන මගීන් නිදහස් කෙරෙනු ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1