අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

රොෂාන් මහනාමගේ ඉල්ලා අස්වීමට හේතුව හෙට-අනිද්දාම එළියට..!

රොෂාන් මහනාමගේ ඉල්ලා අස්වීමට හේතුව හෙට-අනිද්දාම එළියට..!

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නායකයෙකු සේම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (ICC) ප්‍රවීන ක්‍රීඩකයෙකු වන රොෂාන් මහානාම මහතා සිය පෞද්ගලික හේතුවක් මත ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී…

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නායකයෙකු සේම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (ICC) ප්‍රවීන ක්‍රීඩකයෙකු වන රොෂාන් මහානාම මහතා සිය පෞද්ගලික හේතුවක් මත ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහු මේ ගත් තීරණයේ පෞද්ගලකිකතත්වයට ගරු කරමින් ඊට හේතු වූ ඇත්ත සියලු තත්ත්වයන් "lankanewsweek" හෙට අනිද්දාම හෙළි කර සිටීමට තීරණය කර තිබෙන අතර එතෙක් ඉවසා සිටින ලෙස අපි ඉල්ලා සිටිමු. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න