රාජ්‍ය ආයතනවල සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

රාජ්‍ය ආයතනවල කටයුතු අද (22) සාමන්‍ය පරිදි සිදුවන කෙරෙන බව ව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය අමාත්‍යවරයාවරයා ප්‍රකාශ කළේ අද සහ හෙට පෞද්ගලික සහ රජයේ සියලු පාසල් සඳහා නිවාඩු ලබා…
රාජ්‍ය ආයතනවල කටයුතු අද (22) සාමන්‍ය පරිදි සිදුවන කෙරෙන බව ව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කරයි.
රාජ්‍ය අමාත්‍යවරයාවරයා ප්‍රකාශ කළේ අද සහ හෙට පෞද්ගලික සහ රජයේ සියලු පාසල් සඳහා නිවාඩු ලබා දී ඇති අතර දිවයින පුරා බලපැවැත්වෙන පරිදි ඊයේ දිනයේ පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6න් අවසන් කෙරිණ.
තවද මගීන් සඳහා අවශ්‍ය පොදු ප්‍රවාහන පහසුකම් ද මේවන විට යතා තත්වයට පත් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1