අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රවී ගැන විශේෂ හෙළිදරව්වක්..!

රවී ගැන විශේෂ හෙළිදරව්වක්..!

එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු කරන විශේෂ හෙළිදරව්වක් සඳුදා (13) "lankanewsweek" අන්තර් ජාල…

එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු කරන විශේෂ හෙළිදරව්වක් සඳුදා (13) "lankanewsweek" අන්තර් ජාල වෙබ් අඩවියේ පළ වේ.

එහිදී මුදල් අමාත්‍යවරයා වශයෙන් රවී කරුණානායකගේ ආර්ථික සහ මුල්‍ය භූමිකාව ද, ඔහුගේ දේශපාලන භාවිතය ද සම්බන්ධයෙන් සාක්කි සාධක ඇතිව හෙළිදරව් කිරීම් ගණනාවක් සිදු කිරීමට කටයුතු යොදා ඇති එම මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ ඇත්තටම රවී කරුණානායක කියන්නේ කවුද කියා එම හෙළිදරව්වෙන් පසුව රටට-ජනතාවට දැන ගැනීමට හැකි වනු ඇති බවය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රවී ගැන විශේෂ හෙළිදරව්වක්..! | Lanka Newsweek