රනිල්-රවී- අන්දන සජිත්ගේ උපාය දූතයෝ දෙදෙනා කවුද.. ?

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපාය දූතයන් දෙදෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා ද, එම පක්ෂය සහ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද අන්වදවමින් සිටිති. මේ දෙදෙනා විද්වත්…
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපාය දූතයන් දෙදෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා ද, එම පක්ෂය සහ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද අන්වදවමින් සිටිති.
මේ දෙදෙනා විද්වත් සමාජයේ ඉහළ උද්ගලයින් වන අතර ඔවුන්ගේ දේශපාලනය පමණක් නොව අසම්මත පෞද්ගලික පැටිකිරියේ ද, තොරතුරු සාක්කි සාධක ඇතිව "lankanewsweek" සතුව පවතියි.
ජාතික දේශපාලනයේ දී ගැහැණු වගේ චීත්ත අඳිනා මේ දෙදෙනා ගැන එක්සත් ජාතික පක්ෂය, රනිල් වික්‍රමසිංහ සහ රවී කරුණානායක දන්නවා හෝ නොදන්නවා විය හැකි නමුත් චීත්ත අඳින පිරිම සහ පිරිමින්ව ලිංගික නිවාස අඩස්සියට ගන්නා ගැහැණුන් හේතුවෙන් ජාතික දේශපාලනය අවුල් වී ඇති හැටි "lankanewsweek" හෙට අනිද්දාම හෙළි කරන බව කියා සිටිමු.
