අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් බැඳුම්කර කොමිසමට දින දෙයි

රනිල් බැඳුම්කර කොමිසමට දින දෙයි

(සුජිත් මංගල ද සිල්වා ) මහා භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුව පිළිබද ජනාධිපති කොමිසම හමුවේ තමාට පෙනී සිටිය හැකි දින කිහිපයක්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම කෝමිසම වෙත දන්වා යවනු ලැබ තිබේ. මේ අතර…

(සුජිත් මංගල ද සිල්වා )

මහා භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුව පිළිබද ජනාධිපති කොමිසම හමුවේ තමාට පෙනී සිටිය හැකි දින කිහිපයක්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම කෝමිසම වෙත දන්වා යවනු ලැබ තිබේ.

මේ අතර බැඳුම්කර ජනාධිපති කොමිසම මගින් යොමු කරනු ලැබ තිබූ ප්‍රශ්නවලට ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු සපයා ඇත .

දැන්වීම

අග්‍රාමාත්‍ය කාර්යාලය කියා සිටින්නේ මේ දින අතරින් ඕනෑම දිනයකදී බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිට සාක්කි ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිහ මහතා සුදානමින් සිටින බවය.

මහා භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුව පිළිබද ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු 2017 දෙසැම්බර් 08 වැනිදා අවසන් වීමට නියමිතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න