අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල්ටයි-රුවන්ටයි එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රජාවත් පෙරට

රනිල්ටයි-රුවන්ටයි එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රජාවත් පෙරට

රනිල් කපෝතියි-රුවන් අනාථයි "කරූ හැර විකල්පයක් නැහැ" එජාපයේ සිංහල-බෞද්ධ පදනම තවත් නොවනසා ගෙදර යනු (සුජිත් මංගල ද සිල්වා) රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් වහාම ඉවත්, වී එම ධූරය සඳහා…

රනිල් කපෝතියි-රුවන් අනාථයි 

"කරූ හැර විකල්පයක් නැහැ"

එජාපයේ සිංහල-බෞද්ධ පදනම තවත් නොවනසා ගෙදර යනු 

රනිල්ටයි-රුවන්ටයි එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රජාවත් පෙරට

(සුජිත් මංගල ද සිල්වා)

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් වහාම ඉවත්, වී එම ධූරය සඳහා සම්භාවනීය සිංහල-බෞද්ධ නායකයෙකු වන දේශබන්දු කරූ ජයසූරිය මහතා පත් කළ යුතු යැයි විශ්ව විද්‍යාල ප්‍රජාව ද අවධාරණය කර සිටිති.

එසේ නොකළහොත් එක්සත් ජාතික පක්ෂයට දේශපාලන අනාගතයක් නොමැති බව පෙන්වා දෙන විශ්ව විද්‍යාල ප්‍රජාව, එක්සත් ජාතික පක්ෂයේ දෙදරා ගිය සිංහල-බෞද්ධ පදනම යළි ගොඩනඟා විශ්වසනීය, ගෞරවනීය සහ කෘතවේදී පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙන යා හැක්කේ සියලු ජාතීන්ට සහ ආගමිකයින්ට පොදුවේ පළි ගත හැකි කරූ ජයසූරිය මහතාට පමණක් බව ද කියා සිටිති.

දැන්වීම

මේ සම්බන්ධයෙන් ගැඹුරින් සහ දීර්ඝ වශයෙන් කරුණු දක්වමින්, ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් ගෞරවාදරයට පත් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතියේ සක්‍රීය සේවයේ නියුතු මහාචාර්ය-ආචාර්යවරුන් පනස් දෙනෙකු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති සුවිශේෂී ලිපිය මෙසේය.   

රනිල්ටයි-රුවන්ටයි එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රජාවත් පෙරට

රනිල්ටයි-රුවන්ටයි එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රජාවත් පෙරට

රනිල්ටයි-රුවන්ටයි එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රජාවත් පෙරට

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල්ටයි-රුවන්ටයි එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රජාවත් පෙරට | Lanka Newsweek