අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රත්‍රන් බිස්කට් 16ක් සමග ඉන්දීය ජාතිකයින් 4 දෙනෙක් අත්අඩංගුවට

ආනයනික රත්‍රං සඳහා 15% බද්දක්

(නිලන්ති චන්ද්‍රසේන) ඉන්දියාවේ මුම්බායි සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂයක් වටිනා රත්තරන් බිස්කට් 16ක් සමග ඉන්දීය ජාතිකයින් 4 දෙනෙකු රේගු අත්අඩංගුවට පත්ව තිබේ. මෙම…

(නිලන්ති චන්ද්‍රසේන)

ඉන්දියාවේ මුම්බායි සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන  ආ  රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂයක්  වටිනා රත්තරන් බිස්කට් 16ක් සමග ඉන්දීය ජාතිකයින් 4 දෙනෙකු රේගු අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම රත්‍රන් තොගයේ බර කිලෝග්‍රෑම් 1.66කින් යුක්ත බව  රේගු නිලධාරීන් පවසන අතර මෙම ඉන්දීය ජාතිකයින් 04 දෙනා  රත්‍රන් බිස්කට් සිය ඇඳුම්වල සඟවා ගෙන පැමිණි අවස්ථාවේ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව වැඩිදුර විමර්ශන සිදු කරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රත්‍රන් බිස්කට් 16ක් සමග ඉන්දීය ජාතිකයින් 4 දෙනෙක් අත්අඩංගුවට | Lanka Newsweek