අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රතන හිමි අල්ලන්න පන්සලට පොලිසියෙන් පනී - හිමියෝ පොලීසියට හසුනොවී එලියට වඩියි.

රතන හිමි අල්ලන්න පන්සලට පොලිසියෙන් පනී - හිමියෝ පොලීසියට හසුනොවී එලියට වඩියි.

2020 වසරේ අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ලියකියවිලිවලට අත්සන් ගෙන, පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම සම්බන්ධ සිද්ධියක් පිළිබඳව…

2020 වසරේ අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ලියකියවිලිවලට අත්සන් ගෙන, පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම සම්බන්ධ සිද්ධියක් පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීම සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සොයා රාජගිරියේ සඳහම් සෙවනට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (07) රාත්‍රියේ ගොස් තිබේ.

අදාළ අවස්ථාවේදී අතුරලියේ රතන හිමියන් එම ස්ථානයේ නොසිටි අතර උන්වහන්සේගේ ජංගම දුරකථනයද ක්‍රියාවිරහිත කර ඇත.

- RRMC -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රතන හිමි අල්ලන්න පන්සලට පොලිසියෙන් පනී - හිමියෝ පොලීසියට හසුනොවී එලියට වඩියි. | Lanka Newsweek