අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටේ 76 වසරක සාපය

රටේ 76 වසරක සාපය

එක්තරා මිනිසෙක් අශ්වයෙක් පිට නැඟ ගමනක් යමින් සිටියේය. තක්කඩි මිනිසුන් පිරිසකට අශ්වයා පැහැරගන්නට වුවමනා විය. ඒ අනුව උපායක් සිතූ තක්කඩියෝ තීන්දුවකට ආහ. මුල්ම තක්කඩි මිනිසා අශ්වයා පිට යන මිනිසා අසලට…

එක්තරා මිනිසෙක් අශ්වයෙක් පිට නැඟ ගමනක් යමින් සිටියේය. තක්කඩි මිනිසුන් පිරිසකට අශ්වයා පැහැරගන්නට වුවමනා විය. ඒ අනුව උපායක් සිතූ තක්කඩියෝ තීන්දුවකට ආහ. මුල්ම තක්කඩි මිනිසා අශ්වයා පිට යන මිනිසා අසලට විත් මෙහෙම කීවේය.

“මොකෝ මේ බූරුවෙක් පිට යන්නේ?”

අශ්වයාට බූරුවා කීම ගැන තරහවක් ආවත් මිනිසා ඉදිරියටම ගියේය. ටික දුරක් යනවිට තක්කඩි මිනිසුන්ගේ කල්ලියේ අනෙකාත් ඉදිරියට ආවේය.

දැන්වීම

“ආහ්, උදේම බූරුවෙක් පිට නැඟලා යන්නේ…”

ඔහු අශ්වයා පිට යන මිනිසාට කීවේය. දෙදෙනකු එකම දේ කීම ගැන මිනිසා තරමක් සසල විය.

“ආහ් ලොක්කා ලජ්ජා නැද්ද බූරුවෙක් පිට යන්න…”

තවත් තක්කඩියෙක් කීවේය.

මෙහෙම ඉදිරියට යන අතර අනෙක් තක්කඩි කිහිපදෙනාම මෙලෙස “අශ්වයාට” බූරුවා ලෙස පැවැසීය.

අන්තිමට අශ්වයා පිට ආ මිනිසාම හිතුවේ තමන්ට වැරදී ඇති බවය. අනෙක් සියල්ලෝම බූරුවෙක් ලෙස අශ්වයාට කියන්නේ, නියත වශයෙන්ම ඌ බූරුවෙක් නිසා විය යුතු යැයි මිනිසා සිතුවේය.

ඔහු අශ්වයා පිටින් බැස්සේය. අශ්වයා අතහැර දැම්මේය. ඉතිරි දුර පයින් ගියේය...

මේ දවස්වල රටේ 76 වසරක සාපයට වැඩියෙන්ම හවුල් වුණු රතු තක්කඩි කරන්නෙත් මේ වැඩේමයි. මොළේ මැරිච්ච එවුන් ඒවා ඇත්ත කියලා හිතලා මාලිමාවක් පස්සෙ යනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න