රජයේ මාධ්‍ය ප්‍රකාශකට බොරු කියන්න ලයිසන් දීලද..?

" අපි භාරගත්තේ ණයවර ලිපියක්වත් විවෘත කර ගැනීමට නොහැකිව තිබූ බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කර තිබූ රටක්.එතැන් සිට ගතවූ වසරක කාලය තුළ ක්‍රමානුකූලව ජනතාවට දැනෙන ජීවන බර යම් ප්‍රමාණයකින් සැහැල්ලු කිරීමට…
" අපි භාරගත්තේ ණයවර ලිපියක්වත් විවෘත කර ගැනීමට නොහැකිව තිබූ බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කර තිබූ රටක්.එතැන් සිට ගතවූ වසරක කාලය තුළ ක්‍රමානුකූලව ජනතාවට දැනෙන ජීවන බර යම් ප්‍රමාණයකින් සැහැල්ලු කිරීමට වත්මන් රජය කටයුතු කළා "
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස.
මේක බොරුව රජවුන ආණ්ඩුවක්.
දැන්වීම
ජනාධිපතිගේ පටන් මාලිමාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා කියන්නේ බොරු.
දැන් මෙයාලගේ ඇඟේ කොටසක් බවට බොරුව පත්වෙලා.
මෙයාලා හිතන්නේ මෙයාලගේ නොහැකියාව බොරුවෙන් වහන්න පුළුවන් කියලා.
රජයේ මාධ්‍ය ප්‍රකාශක කියන්නේ බොරු කියන්න ලයිසන් හම්බවුන කෙනෙක්.
මෙහෙම බොරු කිව්වම වෙන්නේ මෙයාල කියන පුංචි ඇත්තවත් කිසිවෙක් ගණන් නොගැණීමයි.
බොරුකාරයෙකුට ඕනි අපරාධයක් කරන්න පුළුවන්.