අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රංජිත් කීර්ති අනාථයි-සමාජ මාධ්‍යයෙන් ලොකු විරෝධයක්

රංජිත් කීර්ති අනාථයි-සමාජ මාධ්‍යයෙන් ලොකු විරෝධයක්

20 ට සහ රනිල් වික්‍රමසිංහට ගහන හේතු හෙළිදරව් කරයි ගල්ලෙන්-කොළඹින්-බදුල්ලෙන් නාම යෝජනා ඉල්ලලා බැසිල් රාජපක්ෂ දුන්නේ නැහැලු ආණ්ඩුකාර වාහන බලපත්‍රය ලක්ෂ 220 ට වික්කාදැයි ප්‍රශ්න කරති මෛත්‍රීගේ නොබෙල්…

20 ට සහ රනිල් වික්‍රමසිංහට ගහන හේතු හෙළිදරව් කරයි

ගල්ලෙන්-කොළඹින්-බදුල්ලෙන් නාම යෝජනා ඉල්ලලා 

බැසිල් රාජපක්ෂ දුන්නේ නැහැලු 

ආණ්ඩුකාර වාහන බලපත්‍රය ලක්ෂ 220 ට වික්කාදැයි ප්‍රශ්න කරති

මෛත්‍රීගේ නොබෙල් සාම ත්‍යාගය වැළැක් වූයේ රනිල්ලු..! 

රනිල්ට එරෙහිව මෛත්‍රීට ගතු කියා යහා පාලනය වැනසුවාට විරෝධය

ශිරාල් ලක්තිලකටත්-මෛත්‍රී ගුණරත්නටත් විරෝධය 

රංජිත් කීර්ති අනාථයි-සමාජ මාධ්‍යයෙන් ලොකු විරෝධයක්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද, මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් තව දුරටත් රනිල් වික්‍රමසිංහට එරෙහිව ද මධ්‍යම සහ දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා කරන ප්‍රකාශවලට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතියි.

රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා මෙසේ සමාජ මාධ්‍ය සහ එම ක්‍රියාකාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට, විරෝධයට සේම විවේචනයට ලක් වෙමින් සිටින්නේ ඔහු කර තිබෙන විශේෂ ප්‍රකාශ දෙකක් පදනම් කර ගෙනය.

දැන්වීම

ඒ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ආගමික නායකයින්ට තිබෙන දැක්ම අධිකරණයට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමැති බවට ද, මෛත්‍රීපාල සිරිසේන මහතාට  නොබෙල් සාම තෑග්ග හිමි නොවන තැනට යටි කූට්ටු වැඩ කළේ රනිල් වික්‍රමසිංහ බවට ද රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා කර ඇති ප්‍රකාශ දෙක පදනම් කර ගෙනය.

රංජිත් කීර්ති තෙන්නකෝන්, ශිරාල් ලක්තිලක සහ මෛත්‍රී ගුණරත්න යන තුන් කට්ටුවේ භූමිකාව ගැන "lankanewsweek" දැනට කිසිවක් හෙළිදරව් නොකරන අතර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා කර ඇති ප්‍රකාශ දෙක සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඔහුගේ භූමිකාව ප්‍රශ්න කරමින් ඔහුට දක්වා ඇති ප්‍රතිචාර මෙසේ පළ කර සිටින්නේ අලගිය මුලගිය තැන් ඇතිව ඒ තිදෙනාගේ භූමිකාව ගැන පුළුල් විග්‍රහයක් ඔස්සේ ඉදිරියේ දී කරුණු හෙළිදරව් කිරීමේ අදහසිනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රංජිත් කීර්ති අනාථයි-සමාජ මාධ්‍යයෙන් ලොකු විරෝධයක් | Lanka Newsweek