අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විනෝදාස්වාද

රංගන ශිල්පිනි තුෂානි ද සිල්වා කැළණි ගඟට බිලි වේ

රංගන ශිල්පිනි තුෂානි ද සිල්වා කැළණි ගඟට බිලි වේ

(නිලන්ති චන්ද්‍රසේන) ගිනිගත්හේන ,යටිබේරිය ප්‍රදේශයේදී කැළණි ගඟේ දිය නෑමට ගෝස් දියේ ගිලීමෙන් රංගන ශිල්පිනි තුෂානිද සිල්වා මිය ගොස් ඇත. මිය යනවිට 29 වියේ පසුවූ ඇය එක්දරු මවක්ද වේ. පවුලේ අමජිකයින් සමග…

(නිලන්ති චන්ද්‍රසේන)

ගිනිගත්හේන ,යටිබේරිය ප්‍රදේශයේදී කැළණි ගඟේ දිය නෑමට ගෝස් දියේ ගිලීමෙන් රංගන ශිල්පිනි තුෂානිද සිල්වා මිය ගොස් ඇත.

මිය යනවිට 29 වියේ පසුවූ ඇය එක්දරු මවක්ද වේ. පවුලේ අමජිකයින් සමග විනෝද චාරිකාවක් යන අතර තුර ඇය මෙම අනතුරට මුහුණදී ඇත.

දැන්වීම

මේ පිළිබඳව ගිනිගත්හේන පොලිසිය පවසන්නේ  මෙම පිරිස දිය  නෑමට ගිය ස්ථාන ඉතා අවධානම් සහිත ස්ථානයක් බවයි.

මොණර කිරිල්ලි, හිම හන්සි, රජදරුවෝ, අංකල් සෑම්, ස්වර්ණපාලි යන ටෙලි නාට්‍ය රැසකට ඇය සිය රංගන දායකත්වය ලබා දී ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රංගන ශිල්පිනි තුෂානි ද සිල්වා කැළණි ගඟට බිලි වේ | Lanka Newsweek