යුපුන් මීටර් 100 අවසන් තරගයට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(ශානිකා ශිරෝමාලි) පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර් 100 අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය. මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් වූ මීටර් 100 තෙවැනි අවසන් පූර්ව තරගයේ…
(ශානිකා ශිරෝමාලි)
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර් 100 අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය. මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් වූ මීටර් 100 තෙවැනි අවසන් පූර්ව තරගයේ සිව්වැන්නා ලෙස තත්පර 10.20 කින් තරගය නිම කරමින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට යුපුන් සමත් වූයේය. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර් 100 අවසන් තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් බ්‍රහස්පතින්දා (04) උදෑසන 2.00 ට පැවැත් වීමට නියමිතය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1