මොඩර්නා එන්නත් ලක්ෂ 15ක් ලංකාවට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පවසා ඇත්තේ මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන1.5 ක් සිකුරාදා (16) දින ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට නියමිත බවය.750,000 කට…
(හේමන්ත තුසිත කුමාර)
සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පවසා ඇත්තේ මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන1.5 ක් සිකුරාදා (16) දින ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට නියමිත බවය.750,000 කට පළමු මාත්‍රාව ලෙසත්, මසකට පසු ඉතිරි මාත්‍රා 750,000 දෙවන මාත්‍රාව ලෙසත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. මෙම මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 කොවැක්ස් පදනම යටතේ නොමිලේ ලැබී ඇත. මේ පිළිබඳව THE TIMES OF INDIA ද තොරතුරු වාර්තා කර තිබුණි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1