අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මෛත්‍රී ජාතික රැළි 22ක් අමතයි

රටේ හෙට දවස වෙනුවෙන් සියලු දෙනා එකට එක්විය යුතුයි

(රංජිත් ගුණවර්ධන) ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය උදෙසා දිස්ත්‍රික් 22 ක පැවැත් වෙන ජාතික මට්ටමේ ප්‍රධාන රැළි 22ක් සදහා ජනාධිපති…

(රංජිත් ගුණවර්ධන)

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  ප්‍රමුක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය උදෙසා දිස්ත්‍රික් 22 ක පැවැත් වෙන ජාතික මට්ටමේ  ප්‍රධාන රැළි 22ක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීමට තීරණ කොට තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහභාගී වන රස්වීම් 100 ක් සහ එක් මැතිවරණ කොට්ඨාශයක රැස්වීම 2ක් පැවැත්වීමට ද පළාත් පාලන මැතිවරණ මෙහෙයුම් කමිටුව තීරණය කොටතිබේ.

මීට  අමතරව දිවයින පුර ජනහමු 20444ක් සහ ඡන්ද පොළ මට්ටමින් ජන හමු  20000ක් පැවැත්වීමටද  එහි දී ජනතාව දැනුවත් කිරීම සඳහා  අත් පත්‍රිකා බෙදා හැරීමටද එම් පක්ෂය තීරණය කොට ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මෛත්‍රී ජාතික රැළි 22ක් අමතයි | Lanka Newsweek